අසාද්ගේ වන්දි පෙත්සම විසි වෙයි

මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප‍්‍රකාශ කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාගෙන් වන්දි අයකර දෙන්නැයි අසාද් සාලි මහතා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ප‍්‍රතිෙක්‍ෂප කළේය.

Next Post

Olivia Rodrigo Talks Tour, Grammys සහ Visiting British Pubs: Watch

Wed Mar 23 , 2022
ඔලිවියා රුද්රිගෝගේ පසුගිය වසර වඩා මිහිරි විය ඇඹුල්. නව යොවුන් වියේ කැලිෆෝනියා කලාකරුවා ප්‍රසිද්ධියේ හැදී වැඩෙමින් සිටින අතර, අංක 1 ජයග්‍රහණවල සිට සම්මාන දක්වා, සහ තවත් බොහෝ දේ පිළිබඳ පොරොන්දුව සමඟින් ඇය යන සෑම දෙයක්ම කරයි. එක රැයකින් ඇය විශාල ජයග්‍රහණයක් ලැබුවාය 2022 iHeartRadio සංගීත සම්මාන. රොද්‍රිගෝ ග්‍රැමී සම්මාන හතක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.