ජජබ ජන ගඟ නුගේගොඩ දෙසට

බඩු මිල ඉහළ යාම ඉන්ධන හිඟය ඇතුළු ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහා විසැඳුම් දෙන්නැයි බල කරමින් ජාතික ජනබලවේගය දෙල්කඳ පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට නුගේගොඩ දෙසට ගමන් ගනී.

Next Post

ශ්‍රී ලාංකික නාමිකයෙක් ඇන්ටාක්ටිකාවේ භූගෝලීය දක්ෂිණ ධ්‍රැවයේදී තම අත්දැකීම බෙදා ගනී

Wed Mar 23 , 2022
මම කවදාහරි දවසක දක්ෂිණ ධ්‍රැවයට යනවා කියන අදහස මගේ ඔළුවේ හැමදාම තිබුණා, නමුත් ඇත්තටම සැලසුම් කළේ 2021 අගෝස්තු මාසයේ. එනම් නොවැම්බර් මැද සිට ජනවාරි මැද දක්වා, එය ඇන්ටාක්ටිකාවට 24 සමඟ ගිම්හානය වේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.