මාදුව ගගේ බිළිඳු මළ සිරුක් පා වෙයි

කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාවට අලුත උපන් කුඩා බිළිඳකගේ සිරුරක් දමා තිබියදී , ප්‍රදේශවාසීන් දැනුම් දීමමත සොයාගත් බව කටුනායක පොලීසිය කියයි.

Next Post

වැනේසා හජන්ස් 'ඔස්කාර් රෙඩ් කාපට් ෂෝ' සම සත්කාරකත්වය දරයි

Wed Mar 23 , 2022
වැනේසා හඩ්ජන්ස්නළු ටෙරන්ස් ජේ සහ විලාසිතා නිර්මාණකරු බ්‍රැන්ඩන් මැක්ස්වෙල් සම සත්කාරකත්වය දරයි එම ඔස්කාර් රතු පලස් සංදර්ශනයමාර්තු 27, ඉරිදා 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ නිල ප්‍රමුඛයා. මෙම සංදර්ශනය ABC හි 6:30 pm ET/3:30 pm PT ට විකාශය වේ. මිනිත්තු 90 ක විශේෂත්වය ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූවන්, රංගන ශිල්පීන් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.