මෙටා අන්තවාදී සංවිධානයක්ලු

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රැග්‍රට් තහනම් වෙයි

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රඩ් තහනම් කරමින් රුසියාවේ අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් මෙටා සමාගමට අයත් වට්ස්ඇප් සඳහා මෙම තහනම සුදුසු වන්නේ නැත.

The post මෙටා අන්තවාදී සංවිධානයක්ලු appeared first on Aruna.

Next Post

වැස්ස ළඟ එනවාලු

Wed Mar 23 , 2022
ඉදිරි දිනවල සවස් කාලයේ වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.