වෛද්‍ය සාපි ගැන රාජ්‍ය පරිපාලන අමාතයංශයේ මතය අධිකරණයට දන්වයි

නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (23) දැනුම් දුන්නේය.

Next Post

මාර්තු මාසය අවසන් වීමට පෙර Covid booster මාත්‍රාව ගන්න - වෛද්‍ය හේමන්ත හේරත්

Wed Mar 23 , 2022
තවත් කොවිඩ් 19 රැල්ලක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.