සිංහල අවුරුද්දට පෙර පොල් , පොල් තෙල් මිල අඩු කරනවා

සිංහල අලුත් අවුරුද්දට පෙර පොල් සහ පොල් තෙල් මිල අඩු කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Next Post

පරිගනක දෝෂයක් නිසා ආදයම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

Wed Mar 23 , 2022
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් බස්නාහිර පළාත ඇතුළු බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මන්දගාමී වී ඇති බව වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.