අදෝමගේ කුඩු හංගන් කෑගල්ල බන්ධනාගාරයට රිංගන්න හදලා

හොරොයින් ග්‍රෑම් 03 යි, මිලිග්‍රෑම් 539 ක් ප්‍රමාණයක් ගුද මාර්ගයේ සගවාගෙන කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරුවෙකු අද (24) අත්අඩංගුවට ගත් බව බන්ධනාගර මුලස්ථානය පවසයි.

Next Post

'බැරෑරුම් නොවේ, නමුත් බරපතල ලෙස විනෝදය': වසර 20 කට පෙර Electroclash Queer Performers සඳහා බලකොටුවක් වූ ආකාරය

Thu Mar 24 , 2022
මෙම සතිය, දැන්වීම් පුවරුව වසර 20 කට පෙර සංගීතය සමරමින් ලැයිස්තු සහ ලිපි මාලාවක් ප්‍රකාශයට පත් කරයි. අපගේ 2002 සතිය පිළිස්සී යාමට පෙර එහි කලාත්මක උච්චතම ස්ථානයට ළඟා වූ උප ප්‍රභේදය පිළිබඳ අතීතාවර්ජනයක් සමඟ මෙහි දිගටම පවතී – නමුත් ඇතුළත් ප්‍රජාවක් පෝෂණය කිරීමට, ලිංගික නිදහසේ බාධක බිඳ දැමීමට සහ පොප්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.