ඇමති රියදුරු ඝාතනයේ එකම පවුලේ සිව් දෙනා රිමාන්ඩ්

බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ යැයි කියන එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය .

Next Post

අභාවප්‍රාප්ත බිම්මල් සමූහ නිර්මාතෘ මයිකල් ගුඩින්ස්කි මෙල්බර්න් හි ජීව ප්‍රමාණයේ ප්‍රතිමාවෙන් ගෞරවයට පාත්‍ර විය

Thu Mar 24 , 2022
මයිකල් ගුඩින්ස්කි, ජීවිතයට වඩා විශාල නිර්මාතෘ බිම්මල් සමූහයඔහුගේ උපන් නගරය වන මෙල්බර්න් හි පිළිමයක් සමඟ අමරණීය වී ඇත. ගුඩින්ස්කිගේ ජීවිතය සහ උරුමය පිළිබඳ සැමරුමක් වන කණ්ඩායමේ “MG දිනය” හි කොටසක් ලෙස බ්‍රහස්පතින්දා (මාර්තු 24) උදෑසන ඉදිරිපත් කරන ලද, ප්‍රමාද වූ ස්වාධීන සංගීත විශිෂ්ටයා ජීවමාන ප්‍රමාණයේ මූර්ති වලින් ගෞරව කරනු ලැබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.