කටුගස්තොට නිවසක ගින්නකින් පියා-දියණිය-පෙම්වතා මරුට

කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක ඇති වු ගින්නකින් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.

Next Post

මිලියන 5ක් වටිනා රූපලාවන්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට

Thu Mar 24 , 2022
සෞඛ්‍ය ගැටලු සහ අසාත්මිකතා ඇතිවීමේ අවදානම රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ලක්ෂ පනහක් වැනි වටිනා භාණ්ඩයක් නීතිවිරෝධී ඩුබායි සිට රැගෙන එමින් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් පෙරේදා (22) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා ප්‍රකාශ කළේය. . රජය විසින් නිකුත් කරන ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.