ලෝකයේ කොවිඩ් මරණ ගණන ඉහළට
තවත් කොවිඩ් මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ පරීක්ෂණය (23) තහවුරු කර ඇති බවයි.
ඒ අනුව, ලෝකයේ මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,450කි.
The post කොවිඩ් සමඟ සටන් කළ 5 දෙනෙකු මියයයි appeared first on Aruna.