ගත වු සතිය තුළ ඩෙංගු රෝගීන් 733ක් හදුනාගැනේ

ඩෙංගු යළි හිස ඔසවයි

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ යළි සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ප්‍රකාශ කරයි.

ෙමම සඳහන් කර ඇති පරිදි ගත වූ සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 73 හඳුනාගෙන ඇත.

මේ වසරේ ගත වූ කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,034 කි.

ගම්පහ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කය රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා ඉහළ ගොස් ඇත.

දිවයින පුරා සෞඛ්‍ය‍ය 47ක් ඩෙංගු අධි අවදානම් කලාප ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ප්‍රකාශය කළේය.

The post ගත වු සතිය තුළ ඩෙංගු රෝගීන් 733ක් හදුනාගැනේ appeared first on Aruna.

Next Post

සොත්ති උපාලිගේ පුතා ඇතුළු 2ක් එස් ටී එෆ් දැලේ

Thu Mar 24 , 2022
නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ සිද්ධියට හිටපු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සොත්ති උපාලිගේ පුතා ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.