ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

කටුගස්තොට ගින්නකින් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වෙයි

කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති ගින්නකින් එකම පවුලේ තිදෙනෙකුගේ ජීවිතක්ෂයට පත්වී ඇත.

පොලිසිය අද (24) අළුයම හටගත් ගින්නෙන් පියා, දියණිය සහ තරුණයෙකු මියගොස් තිබේ.

ගින්න හටගත් අවස්ථාවේ සිටි මව මේ වන විට සෞඛ්‍ය තත්ත්වයෙන් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය.

ගින්නට මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර, කටුගස්තොට පොලිසියේ පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.

The post ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට appeared first on Aruna.

Next Post

ගෑස් පොලිමේ සිටි අයකු සිහි නැතිව රෝහලට

Thu Mar 24 , 2022
දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.