තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Next Post

රටේ බැංකු පද්ධතිය ස්ථාවරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

Thu Mar 24 , 2022
රජයේ බැංකුවක් ඩිෆොල්ට් කරලා තියෙනවා – හර්ෂ ද සිල්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය බැංකුවල කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙන් මහ බැංකුවට ඇත්තේ රාජ්‍ය බැංකුවල කටයුතු කිසිවක් නොමැතිව සාමාන්‍ය පරිදි පවතින බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු බැංකු පද්ධතිය ස්ථාවරව පවතී. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.