දුම්රිය ගාස්තු වැඩි වෙන්නේ නෑ

ප්රවාහන ඇමතිගෙන් උපදෙස් දීමක්

විශේෂ දුම්රිය සහ නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අවශ්‍ය තොරතුරු ආයතනයට ලැබීමට පෙර ඒ අනුව අමාත්‍යංශ සැකසීමට ගෙන ඒමට තීරණය කළේ සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත්හිටවූ බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රී සාකච්ඡා ලැබේ. පසුව ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට හැකි බව ඔහු පවසයි.

දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා ඉන්ධන මිල නියම කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ප්‍රවාහන අමාත්‍යවරයා නියම කළේය.

The post දුම්රිය ගාස්තු වැඩි වෙන්නේ නැහැ appeared first on Aruna.

Next Post

හෙටත් පැය 6 ක් විදුලි කපයි

Thu Mar 24 , 2022
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (25) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (24) පස්වරුවේ පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.