දුඹුරු සීනි ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය අවසර ඉල්ලයි

වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබේ. තව..

Next Post

යුද්දෙන් වැසුණු පාසල වසර 13 කට පසු යළි විවෘත වෙයි

Thu Mar 24 , 2022
යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ ෙය්දී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) වෙනිදා සිදු ෙකරිණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.