විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත්වා මේ රටේ පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
Next Post
‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්‘
Thu Mar 24 , 2022
සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සබැඳි පුවත්
-
3 months ago
කොරෝනා ආසාදිතයන් දිනේන් දින පහළට
-
3 months ago
‘නුවරඑළිය වසන්ත උදාන සමාරම්භක උත්සවය නවතී‘
-
2 months ago
හෙට සිට 30 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
-
3 months ago
කැරට් 24 රන් පවුම ලක්ෂ දෙකයි
-
4 months ago
ක්‍රොඒෂියාවට වැටී ඇත්තේ යුක්රේන ඩ්‍රෝන යානාවක්