හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය.
Next Post
කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය
Thu Mar 24 , 2022
කොළඹ කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම ඊයේ බිලියන 1.3ක් ලෙස සටහන් වුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.93 කින් පහළ වැටී සටහන් වූයේ ඒකක 10,457.81ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 3.38කින් ඉහල ගොස් ඒකක 3596.6ක් ලෙස සටහන් වුණා.

සබැඳි පුවත්
-
2 months ago
කබ්රාල්ට යළි සිතාසි
-
2 months ago
‘‘මේ සතියේ අගමැතිවරයෙක් පත් කරනවා‘‘
-
4 months ago
මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කෙරේ
-
4 months ago
ඉන්ධන පෝලිම් ඉක්මනට අවසන් කරනවා
-
2 months ago
‘රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ‘
-
2 months ago
යළිත් වරක් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝළිම්