මූල්‍ය සේවා සදහා බදු වැඩිවෙයි 

වැට බද්ධ 15% සිට 18% දක්වා ඉහළට

මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද ඉහළ සැපයීම අදාළ බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිත සම්මත වී තිබේ.

ඒ අනුව වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම අද පාර්ලිමේන්තුවේ සම්මත විය.

The post මූල්‍ය සේවා සඳහා බදු වැඩිවෙයි appeared first on අරුණ.

Next Post

දුඹුරු සීනි ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය අවසර ඉල්ලයි

Thu Mar 24 , 2022
වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.