වැට බද්ධ 15% සිට 18% දක්වා ඉහළට
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද ඉහළ සැපයීම අදාළ බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිත සම්මත වී තිබේ.
ඒ අනුව වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම අද පාර්ලිමේන්තුවේ සම්මත විය.
The post මූල්‍ය සේවා සඳහා බදු වැඩිවෙයි appeared first on අරුණ.