යුද්දෙන් වැසුණු පාසල වසර 13 කට පසු යළි විවෘත වෙයි

යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ ෙය්දී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) වෙනිදා සිදු ෙකරිණ.

Next Post

EDC ලාස් වේගාස් 2022 පෙළගැස්ම නිවේදනය කරන ලදී: ක්‍රීඩා කරන්නේ කවුදැයි බලන්න

Thu Mar 24 , 2022
ඔක්තෝම්බර් මාසයේදී වසංගතයෙන් ඉවත්වීමෙන් පසු ආපසු පැමිණීමෙන් පසු, Electric Daisy Carnival ලාස් වේගාස් එය 2022 මැයි 20-22 එහි සම්ප්‍රදායික දිනවලදී සින් සිටි වෙත නැවත පැමිණෙන විට මාස හතකින් දෙවන වරට සිදුවනු ඇත. උත්සව නිෂ්පාදක නින්ද නොයාම තෙදින මෙගා සැණකෙළිය සඳහා බ්‍රහස්පතින්දා (මාර්තු 24) දැවැන්ත පෙළගැස්ම නිවේදනය කළේය. වාදනය කරන සියගණනක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.