රනිල් ළඟට යන මන්ත්‍රීවරු පිරිසක් ගැන අලූත්ගමගේ හෙළිකරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

Next Post

උතුරු කොරියාව තහනම් අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි

Thu Mar 24 , 2022
උතුරු කොරියාව 2017 වසරෙන් පසු පළමු වරට තහනම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) අත්හදා බැලූ බව දකුණු කොරියාව සහ ජපානය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.