වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක

වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය කියයි.

Next Post

සවස් කාලයේ තැනින් තැන වැසි

Thu Mar 24 , 2022
උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (24) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.