ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආසියාතික ගමනාන්තය බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ බාධක ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් තුළින් සංචාරකයින් ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බවයි. තව..
Next Post
දුම්රිය ගාස්තු වැඩි වෙන්නේ නෑ
Thu Mar 24 , 2022
ප්‍රවාහන ඇමතිගෙන් උපදෙස් දීමක් විශේෂ දුම්රිය සහ නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අවශ්‍ය තොරතුරු ආයතනයට ලැබීමට පෙර ඒ අනුව අමාත්‍යංශ සැකසීමට ගෙන ඒමට තීරණය කළේ සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත්හිටවූ බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රී සාකච්ඡා ලැබේ. […]

සබැඳි පුවත්
-
4 months ago
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ්-19 මරණ 11ක් වාර්තා වේ