හෙටත් පැය 6 ක් විදුලි කපයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (25) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය අද (24) පස්වරුවේ පැවසීය.

Next Post

කේසි මස්ග්‍රේව්ස්ගේ ප්‍රසංග ආදායම තරු-හරස් සංචාරය සමඟින් 300%කට වඩා ඉහළ යයි

Thu Mar 24 , 2022
එම පැරණි ට්‍රේලර් උද්‍යානයේ සිට විකුණා අවසන් වූ ක්‍රීඩාංගණ දක්වා, කේසි මස්ග්රේව්ස්‘ Star-Crossed: Unveiled සමඟින් රට සංගීතයේ සිට ක්‍රොස්ඕවර් රැජින දක්වා පරිවර්තනය සම්පූර්ණ විය. Billboard Boxscore වෙත වාර්තා කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, දින 14ක US Arena Treck එකෙන් ඩොලර් මිලියන 17.8ක් උපයාගත් අතර ප්‍රවේශපත්‍ර 167,000ක් අලෙවි විය. මෙම සංචාරය පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.