ඔබේ ප්රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්
හෙට (25) දින P,Q,R,S,T,U,V,W යන ප්රථම ස්ථානයට 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළදී පැය 4 විනාඩි 30 ක කාලයක් විදුලිය ලබා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එසේම P,Q,R,S,T,U,V,W යන කලාපවලට නැවත වරක් 5.30 සිට රාත්රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 50 ක් විදුලිය පවතිනු ඇත.
මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට හෙට දිනයේ 8 සිට පස්වරු 6 දක්වා කාලය පැය 3 මිනිත්තු 20 ක කාලයක් විදුලිය ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා ආයතනයක් විසින් අවසර ලබා දී ඇත.
එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවල පස්වරු 6 සිට 11 දක්වා කාල පරාසය තුළ පැය 1 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය සිදුකෙරෙනු ඇත.
The post හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.