හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්

හෙට (25) දින P,Q,R,S,T,U,V,W යන ප්‍රථම ස්ථානයට 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළදී පැය 4 විනාඩි 30 ක කාලයක් විදුලිය ලබා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම P,Q,R,S,T,U,V,W යන කලාපවලට නැවත වරක් 5.30 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 50 ක් විදුලිය පවතිනු ඇත.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට හෙට දිනයේ 8 සිට පස්වරු 6 දක්වා කාලය පැය 3 මිනිත්තු 20 ක කාලයක් විදුලිය ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා ආයතනයක් විසින් අවසර ලබා දී ඇත.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවල පස්වරු 6 සිට 11 දක්වා කාල පරාසය තුළ පැය 1 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය සිදුකෙරෙනු ඇත.

The post හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

දුම්රිය ගාස්තු ඉහළ දැමීම ඇමති අනින් නවතී

Thu Mar 24 , 2022
පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.