රුසියන් යුවළගේ සල්ලි මල්ල කොල්ල කෑ සැකකරු අල්ලයි

රුසියානු ජාතික යුවළකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක්, ඇපල් ජංගම දුරකථනය සහ ඒ.ටී.එම් කාඩ්පත් ඇතුළු වටිනා ලියකියවිලිද අඩංගු ගමන් මල්ල කොල්ලකා පලාගිය පුද්ගලයකු පැය දෙකක් ඇතුළත අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Next Post

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් යළිත් ඉහළට

Thu Mar 24 , 2022
ශ්‍රී ලංකාවේ සතුරු ඩෙංගු උණ රෝගය යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.