සවස් කාලයේ තැනින් තැන වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (24) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Thu Mar 24 , 2022
එන්නත් නොගත් අයට දැනුම් දීමක් කොවිඩ්-19 ක්රියාත්මක කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (24) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එහි සෞඛ්‍ය‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරේනු ඇත. The post අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.