කජිමා වත්තේ ගින්නකින් නිවාස 23 අළු

ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර, කජිමා වත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස විසිතුනක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතා පැවසීය.

Next Post

McElvain නිරන්තර සහයෝගය සඳහා Vandy කණ්ඩායමේ සාමාජිකයින්ට ගෞරවය පිරිනමයි

Fri Mar 25 , 2022
සම්පූර්ණ කතාව සඳහා ESPN.com වෙත පිවිසෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.