ලක්ෂ 12ක මත් කුඩු සමඟ පාතාල සාමාජිකයින් 2 ක් මාට්ටු

දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි .

Next Post

Machine Gun Kelly 'Mainstream Sellout' මුදාහරියි: දැන් එය ප්‍රවාහ කරන්න

Fri Mar 25 , 2022
මැෂින් තුවක්කු කෙලීඉතා අපේක්ෂිත ඇල්බමය, Mainstream Selloutපැමිණ ඇත. ඇල්බමය සමීප, “Twin Flame” යනු ඔහුගේ පෙම්වතිය වන මේගන් ෆොක්ස්ගේ මිහිරි ගීතයකි, නමුත් ඇල්බමය ඉදිරිපත් කිරීමට ඇත්තේ එය නොවේ. LP කෙලී සඳහා සහයෝගීතා මාලාවක් ගැන පුරසාරම් දොඩයි – 31 හැවිරිදි ඔහු මීට පෙර සේවය කළේය. විලෝ හා ලිල් වේන් “ඉමෝ ගර්ල්” සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.