අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

දිවයිනේ කලාප 08කට පැය 06කට අධික විදුලියක් ඇත

අද දිනයේත් දිවයිනේ කලාප 08කට පැය 06කට අධික විදුලියක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවසර ලබාදී ඇත.

ඒ අනුව P සිට W දක්වා වූ කලාපය 08 සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04 විනාඩි 30ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 50ක කාලයක් විදුලිය ලබා ගැනීමට සිදු වේ.

ඊට අමතරව A සිට L දක්වා වූ කලාපය 12 සඳහා අද දිනයේ පැය 05 ක විදුලියක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව අදාළ කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 40ක කාලයක් විදුලිය ලබා ගැනීම සිදුවේ.

මේ අතර සොබාදනවි නව විදුලි බලාගාරය ලබන වසර වන විට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා සැලසුම් කර ඇති විදුලි බල අමාත්‍යාංශය පවිත්‍රා වන්නිආරච්චි මහතා විසින් කරන ලදී.

ඔබේ ප්‍රදේශයට විදුලිය සිදුකෙරෙන වෙලාව මෙතැනින්

The post අද විදුලිය සිදුවන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

කජිමා වත්තේ ගින්නකින් නිවාස 23 අළු

Fri Mar 25 , 2022
ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර, කජිමා වත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස විසිතුනක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.