චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 2000ක්

චීනයෙන් හදිසි ආහාර ආධාරයක්

ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇත.

ඒ, චීන – ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුම 70 වැනි සංවත්සරය වෙනවෙනි.

මෙම සහල් තොගය ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන තත්වය ගෙන ඒමට චීන රජය තීරණය කර ඇත.

ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව චීන රජයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ද මීට පෙර ඉදිරිපත් කර තිබේ.

The post චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටන් 2000ක් appeared first on Aruna.

Next Post

ජපානයෙන් මෙරටට සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ

Fri Mar 25 , 2022
නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට ජපානයෙන් සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ අද (25) ප්‍රදානය කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.