ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ එම පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ රික්කවලත් පස්වරු 2.00 ට පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී. 50ට වැඩි තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post ප්‍රදේශ කිහිපයක වැසි appeared first on Aruna.

Next Post

ෆැරල් විලියම්ස්ගේ 'ජස්ට් ඒ ක්ලවුඩ් එවේ' ගේ පද රචනය මෙන්න

Sat Mar 26 , 2022
ෆැරල් විලියම්ස් වෙත “යන්තම් වලාකුළක් ඈතින්” සුසුම්ලමින් දායක විය නින්දිත මා 2 2013 දී නැවත හඬපටය, නමුත් TikTok ප්‍රීතිමත් ධාවන පථය නැවත ගෙන එනු ලැබුවේ හිතකර මතක සටහන් වලට ස්තුති වන්නටය. ඔබට Pharrell ගේ “Just a Cloud Away” සමඟ අනුගමනය කිරීමට මාර්ගෝපදේශයක් අවශ්‍ය නම් පහත ගී පද සොයා ගන්න: මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.