‘ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගෙදරකින් හැකි නම් වතුර වීදුරුවක් ගෙනත් දෙන්න‘

මහා සංඝරත්න අභයාරායේදී ලබන 31 වැනිදා රැස්වී රජය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව පැවදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ පැවසූහ.

Next Post

ඇමැති රියදුරු ඝාතනයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Sun Mar 27 , 2022
පිළියන්දල, ගම්මානවත්ත ප්‍රදේශයේ දී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතන කිරීමේ සිද්ධිය තවත් සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.