ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්න කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

Next Post

කළාප අටකට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

Sun Mar 27 , 2022
ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව අද (27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.