Next Post

බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙන යන්න හැදූ අය දැලේ

Sun Mar 27 , 2022
ජීව අත්බෝම්බයක් හෙරොයින් මත්කුඩු ළග තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින ‘මොරටුවේ ජැක්කා‘ නමැත්තා ට ලබාදීම සඳහා රැගෙන පැමිණි ජංගම දුරකථන දෙකක් ඇතුළත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.