හෙට විදුලිය කැපෙන හැටි මෙන්න

හෙටත් පැය 05 ක් කළුවරේ

හෙට දිනයේදීත් යම් ප්‍රමාණයකට පැය 05 ක විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා සභාව ලබා දී ඇත.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03යි 20 ක් බැගින්දවරු 06 සිට රාත්‍රී 11 දක්වා විනාඩි 40 ක් දක්වා විදුලිය කපා හැරීමට නියමිතයි.

P සිට W දක්වා කලාප 08 ට පෙරවරු 08යි 30 සිට පස්වරු 05යි 30 දක්වා පැය 02යි විනාඩි 15 ක් දක්වාද පස්වරු 05යි 30 සිට රාත්‍රී 11 දක්වා පැය විනාඩි 50 ක් පමණ විදුලිය ලැබෙනු ඇත.

The post හෙට විදුලිය කැපෙන හැටි මෙන්න appeared first on Aruna.

Next Post

බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් එන් එළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට

Sun Mar 27 , 2022
බීමතින් රිය පැදවීමේ චෝදනාව මත නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා තලවාකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.