IMF වාර්තාව ගැන රනිල් හදිසි විවාදයක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇත.

මේ බව එක්සත් පක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් රජය සිය සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශයින් වැදගත් වන අතර මුල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බවට පත් වූ පාර්ලිමේන්තුවේ එම වාර්තාව පිළිබඳ සාකච්ඡා කළ යුතු බව එම වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය පහතින්…..

The post IMF වාර්තාව ගැන රනිල් හදිසි විවාදයක් ඉල්ලයි appeared first on Aruna.

Next Post

රන් පවුමක් රුපියල් 165,000 පනී

Sun Mar 27 , 2022
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් හෙට (28) වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.