රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.

Next Post

2022 Oscars: Will Smith Slaps Chris Rock, 'CODA' විශාල සහ තවත් අමතක නොවන අවස්ථා දිනා ගනී | Billboard News

Mon Mar 28 , 2022
කම්පන සහගත විල් ස්මිත් සහ ක්‍රිස් රොක් අන්තර් ක්‍රියාකාරිත්වයේ සිට ‘CODA’ ඉහළම ත්‍යාගය ලබා ගැනීම දක්වා, 2022 ඔස්කාර් සම්මාන උළෙලේ අමතක නොවන අවස්ථා මෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.