සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මානුවන් රිමාන්ඩ්

සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ සහ මුහුදජර්මන් ජාතික අයියාමලෝ දෙදෙනෙක් අප්‍රේල් මස 08දා තෙක් රක්‍ෂිත බන්‍ධනාගාරයේ තබන ලෙස සිංහරාජ වනාන්තරයෙන් කටුස්සන්, දිමියන්, කුහුඹුවන්, කලාඳුරුවන් ඇතුලු කෘමින් එකතුකළ ජර්මන් ජාතික අයියා මලෝ දෙදෙනා අප්‍රේල් මස 08දා තෙක් රක්‍ෂිත බන්‍ධනාගාරයේ තබන ලෙස මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහ තානියෝග කළේය.මොරවක මහේස්ත්‍රාත් අජිත් ලියනගේ මහතා 27දා සවස නියෝග කළේය.

Next Post

Billie Eilish සහ FINNEAS 2022 ඔස්කාර් සම්මානය සඳහා මූඩි 'මිය යාමට කාලය නැත' ගෙන එයි

Mon Mar 28 , 2022
හත් වරක් Grammy ජයග්‍රාහකයා වූ Billie Eilish සහ අට වතාවක් Grammy ජයග්‍රාහකයා වූ FINNEAS (ඇගේ සහෝදරයා සහ සහයෝගිතාකරු) දැනටමත් බොහෝ ඇගයීම් ලබා ඇත, නමුත් ඔවුන් දෙදෙනාම 2022 Academy Awards සඳහා රතු පලස මත දැඩි ලෙස කලබල වූ බව පිළිගත්තා. එය තේරුම් ගත හැකි වුවද – දෙකම 2022 තුළ සිදු කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.