දොම්පෙ හිටපු සභාපති මිලාන්-මන්ත්‍රී අජිත්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට

ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජිත් සිසිර කුමාර මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුව ජුනි මස 9 වෙනි දින සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) තිරණය කළේය .

Next Post

මිෂෙල් ඔබාමා Questlove ට 'Summer of Soul' ඔස්කාර් ජයග්‍රහණයට සුබ පතයි: 'Barack and I Were So Moved'

Tue Mar 29 , 2022
ඔහුගේ පළමු උත්සාහයේදීම ඇකඩමි සම්මානය දිනා ගැනීම රූට්ස් ඩ්‍රම්ස් වාදකයෙකු වන අහ්මිර්ට ඉතා මිහිරි විය.Questlove”තොම්සන්. නමුත් හිටපු පළමු යුවළගෙන් ආධාර ලබා ගැනීම? හොදි මත අයිසිං. සඳුදා (මාර්තු 28) Quest හට හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමාගෙන් සුබපැතුම් ලැබුණි, ඇය හොඳම වාර්තාමය විශේෂාංගය ජයග්‍රහණය කිරීම ගැන බීට්-කීපර්ට ප්‍රශංසා කළාය. ඔස්කාර් සදහා ආත්මයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.