එන්නත් කිරීමේ වරම පිළිබඳ ගැසට් පත්‍රයට එරෙහි පෙත්සම් SC ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. තව..

Next Post

කුවේට් ඩිනාරය රුපියල් 1000 පනී

Wed Mar 30 , 2022
කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අද (30) දිනයේ ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැකුව වාර්තා කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.