ප්‍රවාහන ඇමති-දුම්රිය රියදුරන් විශේෂ සාකච්ඡාවක්

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ඉල්ලීමකට අනුව අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර ‘ලංකාදීප’යට පැවසීය.

Next Post

මෙහෙයුම් අයවැය වැඩි කිරීම සඳහා BIMSTEC ලේකම් කාර්යාලය සඳහා ඉන්දියාව USD 1 Mn පොරොන්දු වෙයි

Wed Mar 30 , 2022
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුල පිරීම (BIMSTEC) ලේකම් කාර්යාලයට එහි මෙහෙයුම් අයවැය වැඩි කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියනයක් ලබා දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බදාදා නිවේදනය කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.