රුපියල තවත් පහළට

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය.

Next Post

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් ඉදිරිපත් කරයි

Wed Mar 30 , 2022
LP ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අමාත්‍ය මණ්ඩලයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව එම සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.