අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 13ක විදුලිය සිදුවෙන හැටි

අද (31) දින පැය 13 ක කාලයක් විදුලිය ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමට අවසර ලබා දී ඇත.

ඒ අනුව අද අළුයම 3 සිට මධ්‍යම රාත්‍රිය 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලිය සිදුකෙරෙනු ඇත.

ඒ අනුව ABCDEF කලාප සඳහා අළුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක විදුලියක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලියක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලියක් සිදුවනු ඇත.

GHIJKL කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අළුයම 3 දක්වා පැය 3 ක්, සාමාන්‍යයෙන් 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 දක්වා විදුලිය ඇත.

මේ අතර PQRS කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක විදුලියක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලියක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලියක් පවතිනු ඇත.

එසේම TUVW කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අළුයම 3 දක්වා පැය 3 ක්, එනම් 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 දක්වා විදුලිය පවතිනු ඇත.

MNOXYZ යන කලාප සඳහා අළුයම 5.30 සිට 9 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත.

The post අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

පළාත් කීපයකට වැසි තත්ත්වයක්

Thu Mar 31 , 2022
උතුරු පළාත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (31) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.