අම්මා සමග ඉන්න බැ – දියණිය නීතියේ පිහිට පතයි

මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව වයස අවුරුදු 14 ක පාසල් දැරියක කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන් හමුවී ප‍්‍රකාශයක් කර ඇත.

Next Post

වැඩි මිලට ඩොලර් ගන්නෙ බලාගෙනයි

Thu Mar 31 , 2022
විදේශ මුදල් හුවමාරු කරන මධ්‍යස්ථාන බලපත්‍රය වඩාත් ය විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ වැල්ලවත්තේ පිහිටි මුදල් හුවමාරු මධ්‍යස්ථාන බලපත්‍රය අද (31) සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ, මහ බැංකුව අනුමත මිල ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවා ඩොලර් මිලදී ගනු ලබන අතර එය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.