කෝටි 6 ක කේරළ ගංජා මීගමුවේදී අල්ලයි

මන්නරමේ සිට මීගමුව දක්වා බෝට්ටු මගින් සිදුකරන කේරළ ගංජා ජාවාරමක් වටලා රුපියල් කෝටි 6 ට ආසන්න වටිනා කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අද (31) මීගමුවේ දී පනාදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිට පවසයි.

Next Post

සමාජ යෙදුමේ ඍණාත්මක ආවරණය ප්‍රවර්ධනය කිරීම සඳහා Facebook හි ගෙවන ලද ව්‍යාපාරය විසින් TikTok 'ගැඹුරු සැලකිල්ලක්'

Thu Mar 31 , 2022
ටික් ටොක් හි මව් සමාගම වන මෙටා විසින් ගෙවන ලද ප්‍රචාරණ ව්‍යාපාරයක් ගැන “දැඩි සැලකිල්ලක්” ඇති බව බදාදා පැවසීය ෆේස්බුක්ප්‍රාදේශීය මාධ්‍ය ආවරණයේදී කෙටි සමාජ වේදිකාවේ ඍණාත්මක ආවරණය ප්‍රවර්ධනය කිරීම. විසින් වාර්තා කරන ලද පරිදි වොෂින්ටන් පෝස්ට්Meta විසින් TikTok විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය පත්‍රවල op-eds සහ ලිපි සංස්කාරක වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.