පින්වත්ත හෝටලයේ මරා දැමූ තරුණියගේ වත ගොත සොයාගනියි

පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ ඊයේ 31 හඳුනාගත් බව පානදුර පින්වත්ත පොලිසිය සඳහන් කරයි

Next Post

විදුලිය කප්පාදුවෙන් කොටස් වෙළඳපොළ පැය දෙකකට සීමා වේ

Thu Mar 31 , 2022
පවතින විදුලි කප්පාදුව හේතුවෙන් අද සහ හෙට කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු පැය දෙකකට පමණක් සීමා කර තිබෙනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම දින දෙකෙහි පෙරවරු 10යි 30 සිට පස්වරු 12යි 30 දක්වා පමණක් එහි ගණුදෙනු සිදුවන බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.