විශ්වාසභංගයට පෙර තමා ඉල්ලා අස් නොවන බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් කියා සිටියේ අප්‍රේල් 3 වැනිදා පැවැත්වීමට නියමිත විශ්වාසභංගයට පෙර තමන් ඉල්ලා අස් නොවන බවයි.

Next Post

ඖෂධ ගැන ජනපති සමග සාකච්ඡා බිඳ වැටේ

Thu Mar 31 , 2022
රෝහල් සඳහා ඖෂධ ශල්‍ය උපකරණ රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද (31) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡා සම්පූර්ණයෙන්ම අසාර්ථකවී ඇතැයි වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.