කෝටි 12ක දුම්වැටි සමග 5ක් අත්අඩංගුවට

එංගලන්තයේ සිට රෙදිපිළි ගෙන්වන මුවාවෙන් මෙරටට හොර රහසේ ගෙන් වූ රුපියල් කෝටි 12 පමණ වටිනා මෙරට තහනම් දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Next Post

කැබිනට් මණ්ඩලය විසුරුවා අන්තර් පාලනයක් පිහිටුවන්න

Fri Apr 1 , 2022
වර්තමාන කැබිනට් මණ්ඩලය වහාම විසුරුවා හැර කෙටි කාලයක් සඳහා අන්තර් පාලනයක් පිහිටුවිය යුතු බවත් කෙටි කාලීන අන්තර් පාලනයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ පක්‍ෂ දහය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (1) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.