‘නුවරඑළිය වසන්ත උදාන සමාරම්භක උත්සවය නවතී‘

නුවරඑලිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලක අවුරුදු උත්සවයකට සහ නුවරඑලිය මහ නගර සභාව පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවයට ප්‍රදේශවාසින්ගේ මතු වු විරෝධය මැද්දේ නතර කිරිමට සංවිධායක මණ්ඩලය පියවර ගත්තේය.

Next Post

මිරිහාන සිද්ධියෙන් තුවාල ලැබූ 37 ජාතික රෝහලේ

Fri Apr 1 , 2022
මිරිහානේදී ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් අනතුරුව තුවාල ලැබූ පුද්ගලයන් 37 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.