වඩු කාර්මිකයෝ ගාලු පාර වහති

වඩු කාර්මිකයො පිරිසක් ගාලු පාර වසා මේ වන විට විරෝධතාවක නිත වෙති. මේ හේතුවෙන් ගාල්ල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින අතර විශාල කොට ලොරියක් පාර හාරහා තබා මාර්ගය හරස් කර ඇතැයි අප වාර්තා කරුවෝ කියති.

Next Post

විල් ස්මිත් අත්අඩංගුවට ගන්න පොලිසිය සූදානමින්

Fri Apr 1 , 2022
හොලිවුඩ් නළු විල් ස්මිත්, විකට නළු ක්‍රිස් රොක් ට අතුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය විල් ස්මිත් අත් අඩංගුවට ගැනීමට සුදානම් වූ බව ඔස්කාර් නිෂ්පාදක විල් පැකර් පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.